|
පාසල් ප්‍රතිඥාව
ශ්‍රී ලංකාව අපේ මව්බිමයි. සියලූ ලාංකිකයන් අපේ සහෝදර සහෝදරියන් ලෙස අපි සලකමු. අපි අපේ රටට ආදරය කරන අතර එහි සම්පත් සහ අලංකාරය ගැන ආඩම්බර වෙමු. අපි අපේ මව්පියන්ට, ගුරුවරුන්ට හා සියලූ වැඩිහිටියන්ට නිසි ගෞරවය පුදන අතර, සියලූ වැසියන් හට ලැදියාව හා කරුණාව දක්වමු. අපගේ එකම පැතුම සාමය හා සමාදානයයි.
|
SCHOOL PLEDGE
Sri Lanka is our motherland. All Sri Lankans are our brothers and sisters. We love our country and we are proud of its beauty and its greenery. We shall give our parents, teachers and all elders due respect and treat everyone with love. To our country and our people we shall give our devotion and kindness Peace and harmony is our happiness.
|